වැඩසටහන්

ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමෙ උත්සවය

ර/නිවි/හංගමුව ශ්‍රී රත්නෝදය මහා විද්‍යාලයේ
ශිෂ්‍යත්ව පදනම මගින් 
ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමෙ උත්සවය

2012.02.24 දින පෙ.ව. 9.00 ට
විද්‍යාලයයේ දී සිදු කෙරේ .

මෙදින විශේෂිත වැඩසටහන්
  • විශ්ව විද්‍යාලයට සහ විද්‍යාපීඨ සදහා තේරී පත්වූන සිසු සිසුවියන් හට මාසික ශිෂ්‍යාධාර ලබා දීම
  • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාලය සමත් සිසු -සිසුවියන්ට මාසිකව ශිෂ්‍යාධාර ලබා දීම
  • ප්‍රාථමික අංශයේ ගුවන් විදුලි මෙහෙයුම්‍ මැදිරිය විවෘත කිරීම
  • බටහිර තූර්ය වාදක කණ්ඩායම කළඑලි දැක්වීම
  • සවිය සුභ සාධක සංගමයේ ශිෂ්‍යත්ව ප්‍රදානය 

සබරගමුව පළාත් සභා ගරු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මැතිතුමා
විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ගරු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු ගරු මන්ත්‍රී ජානක වක්කුඔුර මැතිතුමා
සබරගමු පළාත් සභා ගරු මන්ත්‍රී රම්‍ය කුමාර වීරසිංහ මැතිතුමා
නිවිතිගල ප්‍රාදේශිය සභාවෙ ගරු උප සභාපති අජිත් මලවි ගුණරත්න මැතිතුමා
ඇලපාත ප්‍රදේශීය මහ ලේකම්‍ ආර්.එච්‍.එස්.රංජනි දිසානායක මැතිණිය
සබරලමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර් අබෙසිංහ මැතිතුමා
නිවිතිගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.පි.දයාසේන මැතිතුමා
නිවිතිගල කලාප අධ්‍යාපන පරිපාලන අධ්‍යක්ෂිකා ආර්.ජේ.එම්‍.එල්.කේ. ජයසිංහ මැතිණිය
රත්නපුර මූලස්ථාන පොලිස් පරික්ෂක ඩී.එස්.ඩී.වීරසිංහ මැත්තුමා
හංගමුව ග්‍රාම නිලධාරී මහත්මිය
සමෘද්ධි නිලධාරි මහතා
කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරි මහත්මිය
විදුහල්පතිවරු

යන ප්‍රභූන්ගේ සහභාගීත්වයෙන් ආරම්‍භ කරනු ලැබෙ.
                                          මෙම අවස්ථාවට සහභාගී වී සහයෝගය ලබා දෙනමෙන් ආරාධනා කරමු.
            මෙයට
ශිෂ්‍යත්ව පදනම
සිවිල් ආරක්ෂක කමිටුව
විද්‍යාලයීය විදුහල්පති හා ගුරු මණ්ඩලය